House for rent in Battaramulla

Rs.70K/mo
Beds: 3
Baths: 3
2500 sqft

Overview

House with 3 B/R close to Sethsiripaya, New Passport Office and Waters edge. Fully tiled. 2 vehicle garage. 3 toilets with hot water. Master bed room with a/c and a dressing room and 4pcs bathrooom set including bath tub available with jet shower. Newly built pantry and separate kitchen too available. A store room, domestic helper quarters, a washing room and place for drying, a garden, a varadah and 3 balconies in front and rear. CCTV and cable Tv, 3 phase electracity and overhead tank available and the house is surronded by high parapat wall.
House is offered with a very attractive rate and looking for a small family who could look after the place well.
Its even suitable for a decent office as well.
නිවස සෙත්සිරිපාය, නව විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය සහ වෝටර්ස් එජ් ආසන්නව පිහිටා ඇති අතර එහි නිදන කාමර 3ක් ඇත. නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත. වාහන 2 ක් සදහා ගරාජයක්, උණු වතුර සහිත වැසිකිලි 3 ක්, ප්‍රධාන නිදන කාමරය සදහෙ වායු සමිකරණයක්, යාබදව පිහිටි ඇදුම්‍ ඇදිමේ‍ කාමරයක් සහ ජෙට් ෂවර් සමඟ නාන බේ‍සමක් ඇතුළුව නාන කාමර කට්ටල 4කින් යුක්තව ඇත. අලුතින් ඉදිකරන ලද පැන්ට්රිය සහ එයට අමතරව වෙනම කුස්සියක් ද තිබේ. ගබඩා කාමරයක්, ගෘහස්ථ සේවකයන් සදහා කාමරයක්, රෙදි සෝදන කාමරයක්, රෙදි වියළීම සඳහා ස්ථානයක්, මිදුලක්, ආලින්දයක් සහ බැල්කනි 3 ක් ඉදිරිපස සහ පසුපස පිහිටා ඇත. සීසීටීවී සහ කේබල් ටීවී, තෙකලා විදුලිය හා පොම්‍පයක් සහිත ජල ටැංකියක් ඇති අතර නිවස ඉහල තාප්පයකින් වටවි ඇත.
එය කාර්යාලයක් සඳහා වුවද ඉතා සුදුසු ය.
Rs 70,000 /month
Negotiable
6 months security deposit
Subuthipura, Battaramulla

Bharatha – 0714210523
#193

Details

  • Lot Area:
    2500 sqft
  • Perches:
    10
  • Bedrooms:
    3
  • Bathrooms:
    3
  • Parking:
    2
  • Price:
    Rs.70K/mo
  • Property Status:

Amenities

  • Hot Water

Related Properties